ට්‍රැක්ටරයේ වැඩට ගිහින්
- 2019-11-04 10:27:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉස්සර නගුලයි දැන් ට්‍රැක්ටරයයි
කමතට බැහැලා වී එක් කරලා
ගොර ගොර ගාලා කුඹුරට බැහැලා
සැමදා වැඩ අරඹයි
ට්‍රැක්ටරයට වී උදේ හවා
හෙම්බත් වීලා කුඹුරත් හාලා
ගොම්මන් කළුවරේ පැල වෙත ඇදිලා
කොන්ද නමාගෙන ඉන්නේ ඔබ
ඔබ දැක මගේ දෑසත් තෙමුණා
මගෙ බුදු අප්පච්චි
මා වෙනුවෙන් නිරතුරැ වෙහෙසී
ඉන්නා හැටි මගෙ අප්පච්චි
සම්මානි දිල්මි
9 ශ්‍රේණිය,
බප/ජය/ මහාමාත්‍ය විද්‍යාලය,
අතුරැගිරිය.
Reply To:
Name - Reply Comment
0 Comments