2025 මැයි මස 04 පෙ.ව. 12:28 - {{hitsCtrl.values.hits}}
අමාවක රූ අඳුරැ අහසේ
හුදෙකලා තරැවක් තරම්
තනිකමෙන් මිරිකුණු හිතක් ගැන
දන්න කෙනෙකුත් නැති තරම්
පාළුවෙන් ඉකිබිඳින මේ හිත
කළුවරේ අඬනා තරම්
පෝය දා හඳ දන්නෙ නෑ
තනි තරැව හා කළුවර තරම්
කැලුම් දිල්හාර
12 ශ්‍රේණිය,
කුලි/නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය, නාගොල්ලාගොඩ.
![]() |
diary Read more... |