තාත්තා
- 2019-08-09 09:42:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බුදු කෙනෙකුට දෙවැනි නැහැ අපේ තාත්තා
පළමුව වඳින්නෙමි ඉස් මුදුනේ දෙ අත තියා
පුතේ කියා අප අමතන විටදි තාත්තා
මගේ මුළු දිවිය සෙනෙහස මට මගේ තාත්තා
රන් රිදි මුතු මැණික් මිලකරනට හැකිය
ගේ දොර ඉඩකඩම් මිල කරනට හැකිය
හැම වස්තුවක් කිරීමට මිනුමට හැකිය
පියතුම ඔබේ ගුණ නිම කරනට බැරිය
ඔබ බුදු වන්න මාගේ පැතුමයි සතුට
අප බණ අහන්නම් එහි පැත්තකින් සිට
අප වෙනුවෙන් විඳි දුක්වල පින ඔබට
බුදු වන්නට ඇති වෙන පින් නැතුවාට
අචින්ත ලක්ෂාන් කොඩිතුවක්කු
7 ශ්‍රේණිය,
නු/ශ්‍රී සුමංගල ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments