තාත්තා
- 2019-10-01 09:06:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දහදිය වගුරා සෙනෙහස පෙන්වා අඩිතාලම් තැබුවා
අනාගතය සාදන්නට ඔබ මගෙ සැම විට කැපවීලා
තාත්තා යන ඒ අකුරැ තුනේ ලොකු අරැතක් සඟවාලා
කියා ගන්න බෑ පියාණනි මේ මෙහෙවර මං හින්දා
කිසිදේ නොදන්න කාලේ ඔබ මට නිවැරදි මග පෙන්වා
කාටත් හිංසාවක් නැති ලෙස ඔබ මට ඉන්නට කිවුවා
තාත්තා කියලා කියපු සැණින් ඔබ මදෙස තුටින් බලනා
දෙවියෙකි ඔබ මට දාරක සෙනෙහස දෝරේ ගලා යනෙනා
බුදු රදුන් පවා පිය ගුණ හැම විටකම වර්ණනා කෙරුවා
දරැ පෙම සෙනෙහස මේ දෙක එක ලෙස සපුරාලනු ලැබුවා
කඩඉම් පසුකර පෙරට මආවමසැමදා තුටු වූවා
අමිලයි ඔබගේ ඔය කළ මෙහෙවර මිණි මුතුවලට වඩා
චරිත පුන්සර
10 ශ්‍රේණිය, බප/කැල/ සපුගස්කන්ද මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments