2025 ජුනි මස 26 පෙ.ව. 06:26 - {{hitsCtrl.values.hits}}
කිසිදා නොපෙනෙන
කිසිදින නොලැබෙන
තිමිර උරැම වී ඇත
නිල්වන් නෙතඟට
කඳුළු කැට සිර වේ
සිනා බිඳු නැවතේ
නමුදු ඇත
හද ජීවයෙන් පිබිද
උදෑසන පිනිබිඳු මතින්
තිදසි නිලක්නා හසන්දි
10 ශ්‍රේණිය,
ජනාධිපති බාලිකා විද්‍යාලය, ගාල්ල.
![]() |
diary Read more... |