තුති පුදමි
- 2019-11-22 14:30:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සඳක් විය ඔබ මට ම ඒ
රිවිකිරණ නොවැටෙනා රාත්‍රියට
ගන අන්ධකාරයෙන්
වෙලා සිටි සාහිත අඹරට
ආලෝකයක් විය සඳක් විලසට
ළය පතුලින් සිප් කිරි පොවන විට
උලලේනුන් හැඬූ ඒ රාත්‍රිය
කිසිවකුට නොදැනී දිනයක
වීණා වැයෙන එක මියැසි නවෝදයක් වින
එක නවෝදයක
ගලා ආ ඒ සිප් වදන්
මගේ දෙනයන මගේ දෙසවන
තඹර විල සේ පිබිදුණා විය
ඔබ මට පිදූ ඒ දායාදයට
නොහැක ගෙවුමට ඒ නොනිමි කලාවේ ණය
එබැවින් මම ඔබගෙන් සමා අයදිමි
නමුදු ගුරැ මවුනි,
ඔබට තුති පුදමි සදහට
සිත්මි නවෝද්‍යා බණ්ඩාර,
කු/මලියදේව ආදර්ශ මහා විද්‍යාලය, කුරැණෑගල.
Reply To:
Name - Reply Comment
0 Comments