2025 ජුනි මස 26 ප.ව. 04:12 - {{hitsCtrl.values.hits}}
සමුගන්නා දින උදා වෙලා
කඳුළැල් වැටුණා නෙතින් ගලා
ගුරැතුමියනි ඔබේ දෑත බලා
වඳිනෙමි පා කඳුළු සලා
නාමය දිගුකල් වැජඹේවා
සේවය නොමැකී බැබළේවා
අප සැමහට ඔබ ඉගැන්වුවා
මතු සසරෙත් අප ගුරැ වේවා
දිලිනි දිලීපා
7 ශ්‍රේණිය,
![]() |
diary Read more... |