දවස උදාවෙයි
- 2019-06-17 10:44:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නැගෙනහිරින් හිරැ එබී බලන්නේ
තුරැලිය මල් පිපිලා හිනැහෙන්නේ
සැවුලන් සියොතුන් ගීත ගයන්නේ
ලස්සන දවසක සිරිය ගෙනෙන්නේ
කුරැල්ලො එළියට යන්නේ
කෑම සොයා ගෙන එන්නේ
දරැවන්ටත් කවමින්නේ
ආදරයත් පෙන්වන්නේ
මිනිසුන් සිත සතුටින් පිබිදෙන්නේ
හිරැ එළියෙන් ගත සිත නැහැවෙන්නේ
තුනුරැවනේ ගුණ සිහි කරමින්නේ
සතුටින් තම වැඩපළ අරඹන්නේ
ගවේෂ් භානුක සඳරැ
5 ශ්‍රේණිය,
බප/හෝ/ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලය,
හෝමාගම.
Reply To:
Name - Reply Comment
0 Comments