දිදුලන තරුවක්
- 2019-11-22 15:40:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉරක් වෙන්න සඳක් වෙන්න
තරැට බැරිවුණත්
වෙ ගනඳුර දුරැ කරන්න
තරැට බැරිවුණත්
සොඳුරැ මවන නෙත් පිනවන
රූ අහසේ තනිය මකන
පුංචි තාරකා තවමත්
මල් මෙන් දිදුලයි
ඉරක් වෙන්න සඳක් වෙන්න
ඔබට බැරිවුණත්
තරැවක් වී හැඩ කරන්න
ලොවම බබළවමින්
දුෂ්‍යන්ති නිමේෂා තොටපිටිය
11 ශ්‍රේණිය,ර/ඇහැළියගොඩ ජාතික පාසල, ඇහැළියගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments