දේව කන්නලව්ව
- 2019-12-06 10:28:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉමක් නැති මහ වනේ
මිරිඟුවට රුවටිලා
මුව පැටවු හති දමනවා
දිය පොදක් වෙනුවෙන්
කොනක් නැති අහස් ගැබ දෙස
නෙත් යොමා සිටි තුරැලතා
යදිනවා
දිය පොදක් වෙනුවෙන්
නැහැ කළු වලාවක්
සිතිජයේවත් පෙනෙන මානයක
වැස්ස දෙනු මැන
දෙවියනි වැහි වලාහක
ගිහාන් විජේසිංහ
12 ශ්‍රේණිය,
රජයේ විද්‍යා විද්‍යාලය,
මාතලේ.
Reply To:
Name - Reply Comment
0 Comments