දේ ශා භි මා නි
- 2019-03-08 10:41:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සතර දෙසින් මහ මුහුදින් වටවුණු
ලංකා මාතා අපගේ
සැමදා ඔබ අභිමානය රකිනෙමි
ඔබ නාමය මම ඉහළින් බබළවමි
ඇළ දොළ ගංගාවලින් සපිරැණු
අලංකාර මේ අපගේ ලංකා
ඇතුළත ඇති කඳු මුදුනින් සපිරැණු
රැව වඩවයි මේ ලංකා මාතා
නෙත්මිර දිහේන් රාජපක්ෂ
7 ශ්‍රේණිය,
නාලන්දා විද්‍යාලය, කොළඹ 10.
Reply To:
Name - Reply Comment
0 Comments