2025 මැයි මස 09 ප.ව. 11:29 - {{hitsCtrl.values.hits}}
ඕඩි හෙලෙයි හෙලෙයි යා
අදිමුකො දැල් යාළු
ඕඩි හෙලෙයි හෙලෙයි යා
හනික වරෙන් යාළු
ඉර බහිනා වෙලාවයි
දියඹට යන වෙලාවයි
සඳ බහිනා වෙලාවයි
වෙරළට එන වෙලාවයි
ගඟුලාවක් ඇද එන්නේ
මාරියාව රළු වන්නේ
වාරකනය ඇරඹෙන්නේ
පසුම්බියත් හිස්වන්නේ
ප්‍රශංසා මේදිනි රෑපසිංහ
9 ශ්‍රේණිය,
ර/සුමනා බාලිකා විද්‍යාලය,
රත්නපුර.
![]() |
diary Read more... |