2025 මැයි මස 06 ප.ව. 05:46 - {{hitsCtrl.values.hits}}
සිප් සයුරෙන් එතෙර කරන
නැණ පහන දල්වලා
අපට ගුණ නැණ බෙදා දෙන
වඳිමි ඔබේ පා සැමදා බැතියෙන
අඳුරට පහන මෙන
යහගුණට සුවඳක් මෙන
ශිල්ප සයුරට නැවක් මෙන
ඔබයි අපේ මිණි පහන
විදු නැණ ලබා දෙන්නේ
ගුණ නැණ දල්වන්නේ
නුඹ අපේ දෙවියා වන්නේ
වඳිමි පා යුග සැම දිනේ
දිනුජ සස්සත
8 ශ්‍රේණිය,
ගා/ඇලවිෂියස් විද්‍යාලය,
ගාල්ල.
![]() |
diary Read more... |