නැදුන්ගමුවේ හස්ති රාජයා
- 2019-04-23 14:52:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දළදා හිමි පිහිට ලද රාජා
දළදා හිමි පහස ලද රාජා
දළදා හිමි සෙවණ ලද රාජා
නිතියෙන් සුරකිමු රාජා
සන්සුන් ගමනින් යන්නේ
උඩුවියන් පාවාඩ මතින් යන්නේ
සැරසිලිවලින් හැඩවී දිලෙමින් යන්නේ
රාජා අප රටට මිණි පහනක් වන්නේ
වාහනවල නැත කිසිදා යන්නේ
රාජා පා ගමනිනුයි සැමදා යන්නේ
වසර දොළහක් ම කරඬුව වැඩමන්නේ
සියවස් ආයුෂක් එපිනෙන් ලැබගන්නේ
දෙව්නි පබසරා
7 ශ්‍රේණිය,
බප/ගම්/ නැදුන්ගමුව සිරිසිවලී මහා විද්‍යාලය, නැදුන්ගමුව.
Reply To:
Name - Reply Comment
0 Comments