නිදහස් විරුවෝ
- 2019-08-02 11:24:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලංකාවේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු
සීතාවක රාජසිංහ රජ කෙනෙකිය බිය නොවූ
මායාදුන්නගෙ පුතු වූ ටිකිරි කුමරැවෝ
මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුවෝ
අයියණ්ඩිය බිය නොවන්න මරණය අභයස දී
තම පියාගෙ ගෞරවයට නැහැ කැළලක් කෙරැවේ
පුංචි වුණත් නිර්භීතයි මේ දෙරණෙයි විසුවේ
මද්දුම බණ්ඩාර නමින් ඔහු අප සැම දන්නේ
ඉංග්‍රීසින්ගේ කොඩියට නැහැ මෙතුමා ගරැ කෙරැවේ
එය බිමදා පාගලා සිංහ කොඩිය නැංවූයේ
වාරියපොළ හිමියන් ලෙස රටට දැයට ආදරේ
වැඩකට ඇති දරැවන් වෙමු මවු දෙරණට සුව දැනේ
දිනිත් ගිම්හානි
8 ශ්‍රේණිය,
ශුද්ධ වූ පවුලේ බාලිකා මධ්‍ය මහා විද්‍යාලය,
වෙන්නප්පුව.
Reply To:
Name - Reply Comment
0 Comments