නිදහසේ පියාඹන්න ආසයි
- 2019-05-20 15:12:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිදහසේ පියාඹන්න ආසයි
පුංචි සමනලයකු වගේ
මේ මුළු විශ්වය ම
පාට පාටින් ආලෝකවත් කරන
මල්වල පැණි සොයාගෙන
නිදහසේ ඈතටම පියාඹන්න
ඒ පුංචි සමනලයන්ට ඇති අයිතිය
අපටත් ලබා දෙන්න
අපිත් ආසයි නිදහසේ පියාඹන්න
පුංචි සමනලයන් පියුම් අතරින් පියාඹනවා මෙන්
අපිටත් අපේ ජීවිතවල
සියලු අභියෝග ජයගනිමින්
ඉදිරියටම නිදහසේ පියාඹාගෙන යන්න
අපටත් ජීවිතයේ ඉඩක් දෙන්න
මේ විශ්වය ඒකාලෝක කිරීම
අපගේ වගකීමයි
වත්සලා සඳමාලි
9 වැනි ශ්‍රේණිය,
ශ්‍රී දේවරක්ඛිත මහා විද්‍යාලය,
මිල්ලනිය.
Reply To:
Name - Reply Comment
0 Comments