2025 මැයි මස 03 ප.ව. 11:18 - {{hitsCtrl.values.hits}}
ගලා ගිය ලේ දහර
සැඟවීය මුතුකැටය
සත්‍ය නමැති
තෙලිතුඩ
බිම වැටිණ දං ගෙඩිය අසල
හිරැ සමිඳු සැරවීය
වුණු අපරාධය දැක
දෙවිඳුන් වැලපීය
හඬන මිනිසුන් දැක
නැවත අවි එසවිය
අභිමන් සිංහලය
නිදහස හිමිවීය
උපන් කළු සුද්දන් මැද
තිසදි නිලක්නා හසන්දි
10 ශ්‍රේණිය,
ගා/ජනාධිපති මහා විද්‍යාලය, ගාල්ල.
![]() |
diary Read more... |