නින්දක් නොවන නින්ද
- 2019-11-04 10:23:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පළමු දවස නින්දට ගියෙමි
ග්‍රහපූජා, හේතුපල දහම උපේක්ෂා විය
දෙවැනි දවස නින්දට ගියෙමි
වත්කම්, ඍජු ප්‍රේෂණ තුලනය විය
තෙවැනි දවස නින්දට ගියෙමි
සංඛ්‍යාතය, ත්වරණය දෝලනය විය
සිවුවැනි දවස නින්දට ගියෙමි
ප්‍රථම පුරැෂ, කෘදන්ත, කර්තෘකාරක
පරිකල්පනය විය
පස්වැනි දවස නින්දට ගියෙමි
අවස්ථිතිය, වැළැක්වීම, එල්ලීමේ ක්‍රමය විය
සයවැනි දවස නින්දට ගියෙමි
රිපෝටඩ් ස්පීච්, පැසිව් වොයිස් නෝටිස් විය
සත්වැනි දවස නින්දට ගියෙමි
වැල්පොලිය චාපය බව පෙන්වීම විය
අටවැනි දවස නින්දට ගියෙමි
තොටබොජක, පුනරැදය, අමද්‍යප, ආක්‍රමණ විය
නව වැනි දවස නින්දට ගියෙමි
නියඳ කෙඳි, මේස, ලිතෝ ත්‍රිමාන විය
රැක්ෂානි ඉමන්තිකා
11 ශ්‍රේණිය,
බප/ජය/ මහමායා බාලිකා මහා විද්‍යාලය,
නුගේගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments