නියඟය
- 2019-06-07 09:53:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිවුපාවුන් වතුර සොයා හැම තැන යනවා
ගස්වැල්වල කොළ වේළී බිමට වැටෙනවා
ඇළේ දොළේ වතුර ටිකත් හිඳිලා යනවා
මුළු පොළොවම ඉරි තළලා වගේ පෙනෙනවා
මාළු පැටවු වතුර නැතිව මැරිලා යනවා
මඩේ පිපෙන මල් ඔක්කොම පරවී යනවා
වෙල් යායේ වතුර නැතිව මැලවී යනවා
වැස්සක් එනතුරැ අප හැම බලා ඉන්නවා
රන්දි තරැෂිකා
6 ශ්‍රේණිය,
ශ්‍රී මේධංකර මහා විද්‍යාලය,
හොරණ.
Reply To:
Name - Reply Comment
0 Comments