නිරෝගි දරුවෙක් වෙමි මම
- 2019-08-15 12:15:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැමදාම පාන්දර හතරට අවදි වි
අම්මා අතින් වතුර වීදුරැවක් බොමි
දත මැදලා මූණ හොඳට සෝදා ගමි
වැසිකිළියට ගිය පසු සබන් ගා අත් සෝදමි
කව්පි කඩල හෝ මුං ඇට පොල් සම්බෝල
සමග බඩ පිරෙන්න බත් කමි
ඉඳහිටලා අතුරැපසට පලතුරක් ද කන්නෙමි
පොතපත පාඩම් වැඩ ටික
නිසි විට කර ගන්නෙමි
ලැබෙන විටදි ක්‍රීඩාවක් නැතිනම්
මගෙ බයිසිකලය වත්ත පුරා පැදයමි
පාසල් ගොස් පැමිණි විගස මුව කට සෝදා ගමි
කොළ මැල්ලුම සමග බැ දුම
එළවළු හා බත් පිඟාන
අම්මා සතුටින් දෙන්නී
දවල් අහර ගත් පසු මම පාඩම් වැඩ කර ගමී
හවස හතර නාන්නටයි වෙලාව මගෙ වෙන්වුණි
නාලා ඇවිත් තේත් සමග අමතර අහරක් ගමි
ටිකක් විවේකයෙන් ඉඳලා පාඩම් වැඩ අරඹමි
හයයි හතයි අතරේ මම රූ කෑම ද අරගමි
බලන විටදි නිරෝගීම දරැවා නම් මම වෙමි
තීක්ෂණ අනභිරත
6 ශ්‍රේණිය,
ර/ ගන්කන්ද මධ්‍ය විද්‍යාලය,
පැල්මඩුල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments