2025 මැයි මස 06 ප.ව. 07:07 - {{hitsCtrl.values.hits}}
කොස් දෙල් අල ශක්තිය ගෙන දෙනවා
පරිප්පු දඹල ප්‍රෝටීන් දෙනවා
ගොටුකොළ කෑවොත් රැව හැඩ වෙනවා
ගෙවත්තෙ මේ දේවල් ඇති වෙනවා
කෑම හැදීමට ගන්නා හැම බඳුනක්ම
සෝදාගන්න ඕනෑ හැම විටෙකදිම
නිතරම නැවුම් පලතුරැ කෑමට ගන්න
පිරිසුදු ඇඳුම් නිතියෙන් ඇඳ පළඳින්න
චමිනි දෙව්ලිනි
5 ශ්‍රේණිය,
ගා/ සිරිධම්ම විද්‍යාලය, ලබුදූව.
![]() |
diary Read more... |