නිල්ග්‍රහයා
- 2019-11-03 09:43:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙලොව ඇති සුන්දර එකම ග්‍රහ ලොව
විශ්වයේ ජීවය ඇති එක ම ග්‍රහ ලොව
හිරැ වටා කැරකෙන මේ අපේ ලොව
අන් කිසිවක් නොව නිලට හුරැ පෘථිවි ලොව
සෞරග්‍රහ මණ්ඩලයේ තෙවන තැන ගෙන
එක ම එක උපග්‍රහයෙක් සතුව ඇත
එහි නම් පෘථිවියේ මෙන් ජීවයක් නැත
පෘථිවියේ හොඳ ම මිතුරා වන චන්ද්‍රයා ය
මුහුදට එන නිලට හුරැ වතුර ටික
පටන් ගනුයෙ පොඩි ම පොඩි උල්පතකින් ය
එතැන් සිට සැදි ගංගා බොහෝ ය
ගංගා ගලා එනුයේ බාධක මැද ය
කවිඳු සත්සර ප්‍රේමසිරි
11 ශ්‍රේණිය,
කෑ/ දෙහි/ රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments