පනාමුරේ මැණික ඔබයි
- 2019-01-08 17:30:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වන මවගෙ එඩිතර පුතකු සේ
නිදහසේ සැරි සැරෑ
සද්දන්ත කුලයේ අලි රුළ බාර
පනාමුරේ ඇත් රජුනි
දෙපා සතා පැමිණ වැට බැන්දා
අලි පරපුරම බියවද්දා
අලි ඇල්ලුවා වෙන්දේසියට
නෑයන් සමග කොටු වුණි ඔබ
ඇත්ගාලේ
සටනට ගියා එඩිතර ලෙස
දෙපා සතා ආවා ගිනිබටය අරන්
නැගුණා වෙඩි හඬක් අහසම දෙදරවනා
වැටුණා බිමට ඔබ හදවත් බිඳ දමමින්
පිදුවේ ඔබේ ජීවිතයම
අලි පරපුර වෙනුවෙන්
ඕෂධ සදෙව් ආදිත්‍ය
6 ශ්‍රේණිය,
ර/ඇඹි/ ඇඹිලිපිටිය මහා විද්‍යාලය,
උඩගම,
Reply To:
Name - Reply Comment
0 Comments