පරිසරය අසිරිය
- 2019-11-22 14:26:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගස් වැල්වලින් පිරිසුදු වාතය දෙනවා
ගංගාවලින් මනරම් සිසිලක් දෙනවා
මල් පුබුදුවා අමුතුම සුවඳක් එනවා
ජීවය පුරා අප සමගින් ගැවසෙනවා
ජලය ද ආහාර ද පිළිගන්වනවා
ඖෂධාදියත් දැව වර්ගත් දෙනවා
සෙවණ සදා අපහට රුකවල් දෙනවා
පරිසර මිතුර මේ ලෝ තුළ බබළනවා
ගස් කපලා දැව ලෙස අරගෙන යනවා
එබැවින් නියඟයක් අප වෙත ළං වෙනවා
පරිසර එළිපෙහෙළි කර ගම් ඉදිවෙනවා
පරිසර දූෂණය නොදැනි ම සිදුවෙනවා
ලක්මිණි විනෝදයා හේරත්
9 ශ්‍රේණිය,
මා/ක්‍රිස්තුදේව ජාතික පාසල, මාතලේ.
Reply To:
Name - Reply Comment
0 Comments