2025 මැයි මස 07 ප.ව. 07:30 - {{hitsCtrl.values.hits}}
සිරි සිරි සිරි මලු විසිරී
නැතිවෙයි මගෙ රට අසිරී
ගස්වැල් මල්වලින් පිරී
රුකගමු අපි සොබාසිරී
කුණු කුණු කුණු නොදිරන කුණු
පරිසරයම කරවන උණු
නොදමන්නට වුණොත් පුහුණු
ලොවෙන් අපට ලැබෙයි ලකුණු
එකතු වෙලා වැඩ කරලා
මගෙ රට ලස්සන කරලා
ගස්වැල් මල් දලු දමලා
හිතෙනවා යාළුයි කියලා
හිමාලි තරංගා
8 ශ්‍රේණිය,
බ/ කරගහ උල්පත ශ්‍රී ගුණානන්ද මහා විද්‍යාලය.
![]() |
diary Read more... |