පරිසරය
- 2020-01-31 14:11:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෑමතැනම මල් පිපිලා සුවඳ හමනවා
සිසිල් සුළඟ ගතට සිතට සිසිල ගෙනෙනවා
මහ විශාල ගස් අපටත් සෙවණ ගෙනෙනවා
මේ නිසා ම පරිසරයෙත් අසිරි පෙනෙනවා
කන්ද උඩින් හිරැ පායා එබී බලනවා
කුරැල්ලන්ගෙ නාද නිසා මිහිර ගෙනෙනවා
මී මැස්සොත් සමනල්ලුත් මලේ වහනවා
මේ නිසාම පරිසරයෙත් අසිරි පෙනෙනවා
සෑම තැනම වැව් ගංගා දසත ගලනවා
විවිධ පාට පක්ෂීනුත් පියඹා යනවා
සුළඟ හමන කොට හොඳ හැටි ගස් සෙලවෙනවා
මේ නිසාම පරිසරයෙත් අසිරි පෙනෙනවා
තිසර මිහිරංග
7 ශ්‍රේණිය,
බප/හෝ/හෝමාගම මධ්‍ය විද්‍යාලය,
හෝමාගම.
Reply To:
Name - Reply Comment
0 Comments