පාසල් සමය
- 2019-11-29 10:14:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විදු මවගේ ඇකයෙහි රුඳී සිටිමින්
මිතුරැ රංචුව සැමදා
එක පවුලේ එක මවගෙ දරැවන්
ලෙසට වෙසෙමින් සැමදෙනා
ආදරෙන් අත්වැල් බැඳන්
එක ම සිහිනයකට සදා
සටන් වැදුණේ හරි ම සතුටින්
නිරායුධව ම අපි එදා
මහා හුන්නස්ගිරිය වාගේ
ඉන්න නොසැලී සැමදා
තැනිතලාවක් මුණ ගැසනතුරැ
යන්න උස්බිම් සොය සොයා
ගලන ගඟ සේ පවුරැ බිඳගෙන
යන්න ඉදිරියට ම සදා
කියා දුන් පාසලේ කාලය
සුමිහිරියි සොඳුරැයි සදා
තමාලි සංජීවනී
12 ශ්‍රේණිය,
කෑ/ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය,
තෝලංගමුව.
Reply To:
Name - Reply Comment
0 Comments