2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා
.
2025 ජුනි මස 26 ප.ව. 07:37 - {{hitsCtrl.values.hits}}
උදෑසනින් නැගිටිමු දත් මැද මුව සෝදමු දෙමව්පියන් වඳිනෙමු අපි පාසල වෙත යමු
ගුරැ දෙගුරැන් වඳිනෙමු යහගුණ දෙක උගනිමු හොඳ පුරවැසියන් වෙමු
මතිල මාදෙව් 6 ශ්‍රේණිය, කුලි/ශාන්ත ජෝශප් මහා විද්‍යාලය.