පියාණනි
- 2019-11-22 14:24:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහ අවුවේ වැඩ කරමින් වෙහෙස වෙලා
දහදිය මුගුරැ සලමින් ඔබ දුක් වින්දා
කන්නට ආසා දේ අසමින් ගෙන දුන්නා
පියාණනි ඔබ මතු දා බුදු වෙනවා
ලෙඩක් හැදුණු විට දී මගෙ ළඟින් හිඳ
අසයි පුතේ හොඳ ද කියා විටින් විට
හම්බවෙන්නෙ පොඩි පඩියක් කියා ඔබ
වෙනසක් කළේ නෑ මට නම් කිසිදාක
සිතන්නේ ම හැම විට තම පවුල ගැන
අසයි අපේ ගෙදරට විත් තොරතුරැ ම
පියාණන්ට ඕනෑ වුණේ අපේ සතුට
මතු මතුවටත් ඔබමයි මගෙ පියාණන්
පබසරා කරැණාරත්න
7 ශ්‍රේණිය,
මා/බණ්ඩාරපොළ මහා විද්‍යාලය,
මාතලේ.
Reply To:
Name - Reply Comment
0 Comments