2025 ජුනි මස 26 පෙ.ව. 03:56 - {{hitsCtrl.values.hits}}
පිළිහුඩු නයිදේ
ඕවිට අද්දර
මාදං අත්තේ
තපස් රකින්නේ
පොඩි වැලි ගොව්වෙක්
හුංගෙක් පැන්නොත්
පීනා ආවොත්
තපස බිඳෙන්නේ
තෙසල් දිස්මිත
4 ශ්‍රේණිය,
බප/පිළි/බටුවන්දර කනිෂ්ඨ විද්‍යාලය.
![]() |
diary Read more... |