2025 ජුනි මස 26 ප.ව. 04:32 - {{hitsCtrl.values.hits}}
පුංචි ළමයි මල් වගේ
හැම විට හිනැහේ
පුංචි ළමයි මල් වගේ
හරිම ලස්සනයි
පුංචි ළමුන්ගේ සිනාව
හරිම ලස්සනයි
පුංචි ළමුන්ගේ සිනාව
ගත සිත පුබුදයි
දේදුනු චමත්කා
5 ශ්‍රේණිය,
හ/තංගල්ල ප්‍රාථමික විද්‍යාලය.
![]() |
diary Read more... |