2025 ජුනි මස 27 පෙ.ව. 12:12 - {{hitsCtrl.values.hits}}
පොල් ගස් ඇත අපේ ගමේ
සරැවට වැවි ඇතී අනේ
උසට උසේ වැවී ඇතේ
තඹ පාටට හුරැයි අනේ
පොල් ගෙඩි එක එක පාටයි
පොඩි ලොකු ගෙඩි හොඳට ඇතේ
මල් වාගේ පොකුරැ පිටින්
සැදී තිබෙනවා පොල් ගෙඩි
විනුජ සංකල්ප
4 වැනි ශ්‍රේණිය,
ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල,
මතුගම.
![]() |
diary Read more... |