පොලිතින් තුරන් කරමු
- 2020-01-20 10:11:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොලිතින් නමින් මහ රකුසකු බිහිවුණේ
මිතුරැ වෙසින් ආ සතුරෙකි පැමිණුනේ
සැමදෙන පරිහරණ කරන පොලිතින්නේ
අපිවත් පලවා හරිමුද මේ රකුසන්නේ
ලේසියටත් පහසුවටත් පැමිණියට
විනාශයකි පොලිතින් රකුසා සැමට
සමුදුර, වායුව මේ අප සැම දෙනට
අහිතකරයි පොලිතින් පොලිතින් අපට
පොලිතින් වෙනුවට විකල්ප යොදා ගමු
පන්මලු, රෙදිමලු වැනි හොඳ දේ වෙත ඇදෙමු
අපට හැකිලෙසින් පරිසරය සුරකිමු
පරිසරයට අදරුති සමාජයක් වෙමු
ප්‍රාර්ථනා සේමසිංහ
8 ශ්‍රේණිය,
බප/හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය,
හෝමාගම.
Reply To:
Name - Reply Comment
0 Comments