බුදු සමිඳුනේ
- 2019-05-10 11:46:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කසළ කද කරින් ගෙන මාවත රුඳුණ
සුනීත දැක මහ කරැණා නෙත බැඳුණ
බුදු හිමි සරණ වී සැම සෝ දුක් මිදුණ
සන්සුන් මග පෙනේවා මෙම දහම තුළ
පින්බර දහම සැම සිතකම පහන් සිතිවිලි පහළ වේවා
ඉහිරෙන පහන් සිත් උතුරා මෙත් හැඟුමන් විවර වේවා
එක් එක් පහන් එළි වැට මහ පවුරක් වී දැල් වේවා
නෙක සිත් සතන් සැනසීලා බුදු පාමුල පුදදේවා
නෙත්මි ඔවාමිණි සමරජීව
9 ශ්‍රේණිය,
ර/ඇහැළියගොඩ ධර්මපාල මහා විද්‍යාලය,
ඇහැළියගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments