මං හරි ආසයි
- 2019-12-20 10:16:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුළඟක් වී සිසිල දෙන්න මං හරි ආසයි
ඉරක් වෙලා එළිය දෙන්න මං හරි ආසයි
මලක් වෙලා සුවඳ දෙන්න මං හරි ආසයි
ගසක් වෙලා සෙවණ දෙන්න මං හරි ආසයි
ළිඳක් වෙලා ජලය දෙන්න මං හරි ආසයි
කුඹුරක් වී සාර වෙන්න මං හරි ආසයි
මී මැස්සිය වී පැණි දෙන්නට මං ආසයි
ගගනගාමියෙක් වී තොරතුරැ සොයන්න මං ආසයි
හොඳ ළමයෙක් වී ජීවිතය දිනන්න මං ආසයි
මිනිසෙක් වී මුළු ලෝකය දිනන්න මං ආසයි
ලේඛිකාවක් වී පොත් ලියන්න මං හරි ආසයි
ජනාධිපතිනිය වී රට හදන්න මං හරි ආසයි
දුලක්ෂි නයනතාරා සේනානායක
10 ශ්‍රේණිය,
ව/ගිරි/ ආර්.ජී. සේනානායක මහා විද්‍යාලය, ගිරිඋල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments