2025 මැයි මස 06 ප.ව. 08:00 - {{hitsCtrl.values.hits}}
කන්නේ බත්මයි මගෙ කිටියා
බොන්නේ කිරිමයි මගෙ කිටියා
දඟ කරනා සුදු කිරි කැටියා
මගෙ සුරතල් පොඩි කිටි පැටියා
බෝල ගසනවා මගෙ කිටියා
ඇඟ දැවටෙනවා මගෙ කිටියා
පුරැ පුරැගැනා මගෙ කිටියා
සෙල්ලම් කරනා මගෙ කිටියා
ඇඟ සුදු පාටයි මගෙ කිටියා
පුලුන් බෝලයකි මගෙ කිටියා
ඇස් කළු පාටින් දිලිසෙනවා
හරිම ලස්සනයි මගෙ කිටියා
සංජීව කුමාර
6 ශ්‍රේණිය,
මො/මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය,
හෑන්නියාව.
![]() |
diary Read more... |