2025 ජුනි මස 26 ප.ව. 04:19 - {{hitsCtrl.values.hits}}
කහ රතු සුදු මල්
පාට පාට මල්
හරි ලස්සන මල්
මගෙ වත්තේ මල්
උදයෙ පිපෙන මල්
සුවඳ හමන මල්
ලොකු පොඩි නෙක මල්
මගෙ වත්තේ මල්
පරිසරයම මල්
සුවඳ කරන මල්
පරවී යන මල්
මගෙ වත්තේ මල්
ජනිත දර්ශක
10 ශ්‍රේණිය,
වේල්ස් කුමර විද්‍යාලය,
මොරටුව.
![]() |
diary Read more... |