2025 මැයි මස 07 පෙ.ව. 05:52 - {{hitsCtrl.values.hits}}
කෑම හදල මට කවයි
ගුණ දේ කන්නට කියයි
අකුරැ ලියන්නත් කියයි
මගෙ ආදර අම්මා
ගහ කොළ ගැන පහදා දෙයි
හරි ලස්සන කතා කියයි
හොඳ ගතිගුණ කියලා දෙයි
මගෙ ආදර අම්මා
බිහඳු සන්දිල් කීර්තිසේන
1 ශ්‍රේණිය,
මලියදේව විද්‍යාලය,
කුරැණෑගල.
![]() |
diary Read more... |