මගේ අරමුණ
- 2019-05-28 23:37:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුංචි කාලෙ ඉඳලා අනේ ඉගෙන ගත්තා මං
අකුරැ හොඳින් කරමින් ජයගත්තා මං
පාඩම්වැඩ කළා අනේ මං ඉතා හොඳින්
අහස උසට නැගිලා තිබෙන මගෙ ආසාවන්
හැමදාමත් සිහින මැවුවා තුවක්කුවක් අතට ගන්න
මගෙ දිවි පරදුවට තබා රට ජාතිය බේරාගන්න
රට වට කර ඇති මුහුදෙන් එතෙර වෙලා රට රකින්න
පුළුවන් පුළුවන් මට මේ මගෙ සිහිනය ජය ලබන්න
ඇප කැප වි වැඩ කරලා මගෙ සිහිනය ජය ගන්නට
උනන්දුවෙන් වැඩ කරලා යනවා මම ලොව ඉහළට
කරදර බාධක හමුවේ යන්නේ මං ඉදිරියටම
සත්තයි මං යනවාමයි අප නාවික හමුදාවට
චමුදිනි සයුරි
9 වැනි ශ්‍රේණිය,
මො/මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments