2025 මැයි මස 06 පෙ.ව. 06:22 - {{hitsCtrl.values.hits}}
මගේ බයිසිකලේ
පාගනකොට හැටේ
නියර ළඟදි වෙලේ
මම වැටුණා මඩේ
මගේ බයිසිකලේ
මඩේ බයිසිකලේ
නැගිට ගියා බොලේ
අම්මා ගෙදර නැතේ
කියලා මට සිතේ
අම්මා හිටියා බොලේ
ගැහුවා මට අනේ
සිතිල ඉමල්ෂ විජේරත්න
4 ශ්‍රේණිය,
ර/කහංගම බෞද්ධ මහා විද්‍යාලය.
![]() |
diary Read more... |