2025 මැයි මස 07 ප.ව. 08:56 - {{hitsCtrl.values.hits}}
බෝනික්කෝ බෝනික්කෝ
පොඩි ඇස් ගහලා මා දෙස බලලා
හෙමින් හෙමින් මා ළඟට ඇවිත්
අම්මා අම්මා කියලා කිවුවා
පොඩි ගවුමක් ඇඳලා
මගේ ළඟ ඉඳගෙන හිටියා
අපි ගමනක් ගිහිල්ලා ආවා
ගෙදර ඇවිත් නෑවා
බුදුන් වැඳලා කෑමත් කාලා
සුව නින්දක් දැම්මා
කොණ්ඩෙ විසිරිලා හොඳටම නිදි
මගේ පොඩි බෝනික්කා
යෙහෙනි මෙත්දිනි පියරත්න
2 ශ්‍රේණිය,
කහන්තොට කනිෂ්ඨ විද්‍යාලය, මාලබේ.
![]() |
diary Read more... |