මගේ රට
- 2019-07-26 09:37:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සරැ සාරෙන් පිරැණු රටයි
තණ නිල්ලෙන් පිරැණු රටයි
සොබාසිරින් පිරැණු රටයි
ලස්සන මගෙ පුංචි රටයි
පුංචි පුංචි ගස වෙනා
නිල් පලසක් ඇති වෙනා
ගස් වැල් කොළ පොඩි වෙනා
පුංචි අපත් මල් වෙනා
බුදුන් වැඩිය මගේ රටයි
බුදු දහමෙන් පිරුණු රටයි
හොඳ සිරිතෙන් වැඩුණු රටයි
එවන් රටට බුදු සරණයි
ඔමෙන්දි බිනුරි ෂාමෙන්දි
6 ශ්‍රේණිය,
මාර/මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments