මට පුදුමයි
- 2019-07-26 09:01:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අහස බලන විට මිණිකැට වගෙයි අපට පෙනෙන්නේ
නම් කළ විට තරැ කියා ය විස්තර කර කියන්නේ
තරැ ය කියා උල්කාමයි අහස් ගැබේ තියෙන්නේ
තරැ එකතුව අහස් ගැබේ නොයෙක් රටා මවන්නේ
ඉර වටේ ම ගමන් කරන ග්‍රහලෝකත් තියෙන්නේ
බුද සිකුරැත් පෘථිවිය පසුකර අඟහරැ රුඳෙන්නේ
බ්‍රහස්පතිත් සෙනසුරැ ග්‍රහ යුරේනසුත් සිටින්නේ
නෙප්චූනුත් ඒ අතරේ තමා ලොකුයි සිතන්නේ
ඔරායනුත් ගෝනුස්සත් අහස් තලේ රුඳෙන්නේ
උතුරැ තරැව වැරදුණු ම සොයාගන්න කියන්නේ
අහස් තලේ මෙතරම් දේ ඇත්දැයි මට සිතෙන්නේ
මන්දාකිණි කෝටි ගණන් තව විශ්වයෙ තියෙන්නේ
දිනිත් ගිම්හානි
8 ශ්‍රේණිය,
ශුද්ධ වූ පවුලේ බාලිකා මධ්‍ය මහා විද්‍යාලය,
මාරවිල.
Reply To:
Name - Reply Comment
0 Comments