මල් වත්ත
- 2019-11-22 13:47:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නොයෙක් පාට මල් පිපිලා වගේ පෙනෙන්නේ
බිඟු කැළ නගනා නාදේ දසත ඇසෙන්නේ
කටුසු නයිදේ මලේ පාටමයි අරගන්නේ
බටිති මලිත්තා සතුටින් පියඹා යන්නේ
රෝස මලේ නටුවේ කටු නෑ නැති වෙන්නේ
මලට වහන බඹරැන් නෑ කකුලේ ඇනෙන්නේ
නියඟල මල ඇයි මේ ලෙස ලස්සන වන්නේ
ඔයා ඇයිද මේ තරම් ම විසක් ගෙනෙන්නේ
ගයංග බිම්සර
ඊ. ඩබ්ලිවු අදිකාරම් මහා විද්‍යාලය,
මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments