2025 මැයි මස 07 පෙ.ව. 05:35 - {{hitsCtrl.values.hits}}
දස මාසයක් දුක් විඳ මා හැදු අම්මා
ලෙඩක් හැදුණු විට කරදර වූ අම්මා
නිවසේ බුදුන්ලෙස බුදු හිමි දෙසු අම්මා
මතු සසරේ බුදු වේවා මගෙ අම්මා
නැති බැරිකම් අපෙන් සැඟ වූ පියාණනි
ජය ලබනා විට කඳුළු සැලූ පියාණනි
හොඳින් ඉගෙන ගන්න කියූ පියාණනි
ඔබෙ පා යුග වඳිමි ආදර පියාණනි
හිමාෂා සෙව්මිණි
9 ශ්‍රේණිය,
බප/ගම්/ ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය,
ඌරාපොළ.
![]() |
diary Read more... |