මවුපිය දෙදෙනා
- 2019-06-19 15:59:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දස මස කුසේ දරා මා හැදු මගේ අම්මා
මගේ සැප පතා හැම සැප අත් කළ තාත්තා
දැනුම ශිල්ප සතර දුන් මගෙ මවුපියො දෙන්නා
සැමදා ඔබට වඳිනෙමි මම මවුපියො දෙන්නා
සෙනෙහස කරැණාව පෙරටුව සතුටු සිතින්
දරැවන් වෙත ඔබ හෙළන බැල්ම තුටු පහසින්
හෙවණැල්ලක් ලෙස සිටියා නේ අප සමගින්
අප වෙනුවෙන් කැපවූයේ හරි සතුටින්
ගේ දොර වටපිටාවේ සැමතැන ඔබෙ සුවඳ
කිසිවිට අමතක කළ හැකි ද මවුපිය අගය
නිහතමානිකම ලොව උතුම් යහගුණය නිසා
දෙපයින් නැගී සිට දිවි ජයගන්නා සැටි පෙන්වූවා
ක්‍රිෂානි ජනකි ප්‍රනාන්දු
9 ශ්‍රේණිය,
ර/බල/ ආනන්ද මෛත්රය මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments