මහවැලි ගඟ
- 2019-12-20 10:18:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මා යන මාවත ඔහේ ඇදෙනවා
සමනල කන්දෙන් පටන් ගන්නවා
ත්‍රිකුණාමලයෙන් අවසන් වෙනවා
දිගම ගංගාව මහවැලි වෙනවා
කඳු හෙල් අතරින් ගලා බසිනවා
ගල්මුල්වල හැපෙනවා දැනෙනවා
නිල් ජලයෙන් මම දෝරේ ගලනවා
සහායකයන් තව තව පැමිණෙනවා
එකම මාවතේ ගලා බසිනවා
වැසි වර්ෂා තව තව වැඩි වෙනවා
රන් කරලින් කෙත්වතු සරැවෙනවා
මුළු රටට ම ආසිරි ගෙන දෙනවා
ඉමාෂි නිකේෂලා වික්‍රමආරච්චි
10 ශ්‍රේණිය,
කෑ/ වර/ තුල්හිරිය ධර්මසිරි සේනානායක මධ්‍ය මහාවිද්‍යාලය,
කෑගල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments