මාගේ මවුබිම
- 2019-11-22 14:28:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිරි ලංකා මගෙ මවුබිම
සොඳුරැ දසුන් තිබෙනා තැන
එන්න මිතුර එකතු වන්න
රට වටේ ම ඇවිද යන්න
දකුණු පුරට අපි යනවා
ගාලු සිරිය නරඹනවා
මාතර හික්කඩුව නගර
කොරල්පරත් නරඹනවා
රැවන්පුරයෙ මැණික් ගොඩයි
සුමනසමන් අඩවිය වෙයි
කෑගල්ලෙන් පින්නවලෙන්
අලින් රංචු පිටින් ම එයි
නිපුන් නිම්සර
5 ශ්‍රේණිය,
මහින්දෝදය ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය,
කැඩපත්වෙහෙර,
පනාදරගම.
Reply To:
Name - Reply Comment
0 Comments