මාර්ටින් වික්‍රමසිංහ සූරීන්
- 2019-07-08 13:17:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මලක පෙති වගේ විසිරැණි ළමා විය
ඉතා කුරිරැ ගල් මුල් මැද මුළා විය
ලියනට බොහෝ දේ හද තුළ එකතු විය
පොත පත ලියන්නට ඒවා මගක් විය
කුඩා ළමුන් මෙන් ලොකු වැඩිහිටියන් ද
මෙතුමා ලියූ පොත් කියවනවා අද ද
එයින් ලබන නැණ මිහිරෙන් මට නිබඳ
ජීවිතයට රැකුලක් වෙනවා සබඳ
කුඩා කලසිට ම මා ප්‍රිය කරන
ළමා හේවගේ දොන් මුල් නම දරන
වික්‍රමසිංහයන් නිතියෙන් පිළිසරණ
වන්නෙකි දිනක අප හට පොත්පත් ලියන
ඈන් ශෙනාලි විජේසේකර
6 ශ්‍රේණිය,
මප/වත්/වලල/ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය,
වලල, මැණික්හින්න.
Reply To:
Name - Reply Comment
0 Comments