2025 මැයි මස 06 පෙ.ව. 07:10 - {{hitsCtrl.values.hits}}
කුසුමෙහි සුවඳ පෙති මත තවරා
මිතු දමේ පහස සියපතෙහි අතුරා
වැටෙනා පිනිබිඳු අග
නොනිමි මතකය රඳවා
ගලා යමි ඉදිරියට
නදිය සේ සැඩ
නොතකා
වියැකී ගියත් කෙමෙන් කාලය
සදාතනිකයි ගලක කෙටූ
වදනක් සේ
අප මිත්‍රත්වය
ප්‍රමෝද්‍යා කසුන්දි එදිරිසිංහ
11 ශ්‍රේණිය,
ගා/ ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය,
බද්දේගම.
![]() |
diary Read more... |